IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘චන්ද්‍රයාන් 3’ සඳේ දත්ත එවන්න පටන් අරන්

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සඳට යැවූ ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සහ ‘ප්‍රාග්යාන්’ රොබෝ රෝවර් යානය රැස් කරගත් දත්ත ඉන්දීය විද්‍යාඥයන්ට ලබාදීම ආරම්භ කර ඇත.

ඊට අමතරව, සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ වීඩියෝ දසුන් සහ ඡායාරූප ද එවමින් සිටී.

සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානයක් යැවීමට සමත් වූ පළමු රට වන්නේ ඉන්දියාවය.

‘වික්‍රම්’ යානය සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ උෂ්ණත්වය වෙනස් වන ආකාරය මැන බැලීමක් කර ඇයි ද පැවැසෙයි.

සඳ මතුපිට විවිධාකාරයේ පර්යේෂණ සඳහා විවිධාකාරයේ පර්යේෂණ උපාංග ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානයට සවි කර ඇතැයි ද ඉන්දීය විද්‍යාඥයෝ පැහැදිලි කරති.



අදහස් (0)

‘චන්ද්‍රයාන් 3’ සඳේ දත්ත එවන්න පටන් අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 363 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site