
ඇමෙරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත. මෙය චීන රජයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, චීන රජය ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ, මෙසේ අවලංගු කර ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සමීප සබඳතා පවත්වන චීන සිසුන්ගේ වීසා බවය.
චීන රජය පවසා ඇත්තේ තම සිසුන්, ඇමෙරිකාවට පැමිණෙන්නේ අධ්‍යාපනය ලැබීමට බවත්, ඔවුන් චරපුරුෂයන් නොවන බවත්ය. ඇමෙරිකාවට පැමිණෙන චීන සිසුන් වෙනුවෙන් පැනවූ මෙම තහංචිය සම්බන්ධයෙන් දෙවරක් සිතා බලන්නැයි චීන රජය ඉල්ලීමක් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන සිසුන්ගේ වීසා අවලංගු කරයි