
සාකච්ඡා සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට එන්නැයි චීන විදේශ ඇමැති වැංග් ඊ ට ඇමෙරිකාව නිල වශයෙන් ඇරැයුම් කර ඇත.
ඇමෙරිකාවත් චීනයත් අතර පවතින එදිරිවාදිකම් මුළුමනින්ම අවසන් කිරීමේ අරමුණින්, චීන විදේශ අමාත්‍යවරයා සාකච්ඡා සඳහා වොෂින්ටන් අගනුවරට ඇරැයුම් කළ බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ඇමෙරිකාව, චීන විදේශ ඇමැතිවරයාට නිල වශයෙන් ඇරැයුමක් කළ පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd