
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ තෙල් සහ ගෑස් ගවේෂණය කරන චීනයට අයත් ‘හයි සැන් සි යු 760’ සමීක්ෂණ නෞකාව සම්බන්ධයෙන්, ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
චීන රජයට අනුව, ‘හයි සැන් සි යු 760’ මුහුදු පතුළ ගවේෂණය කරන නෞකාවකි. මෙය පසුගිය දෙසැම්බරයේ සිට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වුණු බවත් පසුව ජනවාරි මාසයේ සිට බංග්ලසිදු කරමින් සිටින බවත් පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd