
චීන ඔත්තු බැලීමේ බැලූනයක්, බ්‍රිතාන්‍ය ගුවන් සීමාවට ඇතුළු වුවහොත්, දෙවරක් නොසිතා පහර දී එය විනාශ කිරීමට තමන් සූදානම් යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා ඇත.
‘බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සහ බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මා වගකියන්න ඕනෑ. එහෙයින්, චීන බැලූනයක් ආවොත් එය පහර දී බිම හෙලන්න මා හමුදාවට උපදෙස් දී තිබෙනවා” යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
චීනය බැලූන යොදා ගනිමින් ඇමෙරිකාවට හිතවත් මිත්‍ර රටවල් සම්බන්ධයෙන් ඔත්තු බැලීම් කරනවා යැයි ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ.
මේ වනවිට ඇමෙරිකාව එරට ගුවන් සීමාවට ඇතුළු වුණු සහ ඇලෙස්කාවට ඉහළින් පාවෙමින් තිබුණු බැලූන දෙකක් පහර දී විනාශ කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන බැලූනයක් දැක්කොත් කෙළින්ම වෙඩි තියනවා