
චීන නගර 70 ක උෂ්ණත්වය අනතුරුදායක අන්දමින් ඉහළ යමින් පවතී. චීන කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ එරට නගර 70 ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසු කර ඇති බවත්, දිනෙන් දින එය ඉහළ යමින් පවතින බවත්ය.
මීට අමතරව චීනයේ තවත් නගර 393 ක උෂ්ණත්වය ද ඊයේ (25) වනවිට සෙල්සියස් අංශක 35 ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කළේය. චීන නගරවල උෂ්ණත්වය මෙසේ අසාමාන්‍ය ආකාරයට ඉහළ ගොස් ඇත්තේ ගෝලීය උණුසුමේ අනිසි ප්‍රතිඵලයක් නිසා යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන නගරවල උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළට
Aahinika Friday, 05 August 2022 04:05 PM
චීන නගරය...!