
හොංකොං නුවර සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂි ජින්පින් ඊයේ (30) හොංකොං නුවරට පැමිණියේය.
බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං නගරය චීනයට භාර දී වසර 25 පිරීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂි ජින්පින් මෙම සංචාරය සිදු කළේය.
ජනාධිපති ෂි ජින්පින් අධිවේගී දුම්රියකින් හොංකොං නුවරට පැමිණ ඇත.
මෙම එක්දින සංචාරය අවසානයේ චීන ජනාධිපති ෂි ජින්පින් රාත‍්‍රී කාලයේ නැවත චීනය බලා පිටත්ව ගොස් ඇත.
ජනාධිපති ෂි ජින්පින් සංචාරය අතරතුර චීනයට සහාය දක්වන නිලධාරීන් 160 දෙනෙකු හොංකොං නගර ශාලාවේදී මුණගැසී සාකච්ඡුා කළ බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd