
පළුදු වුණු සබදතා ශක්තිමක් කර ගැනීමේ අරමුණින් යුරෝපා රටවල සංචාරයක් ආරම්භ කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින් සූදානම් වෙයි.
චීන ජනාධිපති ජින්පින් මෙසේ යුරෝපයට යනු ඇත්තේ වසර පහකට පසුවය.
චීන ජනපතිවරයාගේ යුරෝපා සංචාරය එළඹෙන 05 වැනි දා සිට 10 වැනි දා දක්වා කාලය තුළ සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd