
ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය.
චීන ජනාධිපතිවරයා ඇමෙරිකා බලා පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි. ජනාධිපති ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ වසර 6 කට පසුවය.
ඇමෙරිකා ජනාධිපති බයිඩන් හමුවීමට පෙර, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට ද චීන ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන රාජ්‍ය නායකයාගේ මෙම ඇමරිකා සංචාරය අපට කියා පාන්නේ ඔහු ද දැන් අපගේ අනාගත නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අනුගමනය කරන බවයි. අකුදී සහෝදරයා විසින් ඇමරිකානු භුමිය චීන නායකයාට ආරක්‍ෂිත ස්ථානයක් බවට ප්‍රත්‍යක්ෂයෙන් පෙන් වුයේ මද්දුම බණ්ඩාර කුමාරයා මෙන් අධිරාජය්වාදී කුමන්ත්‍රණවලට බිය නොවී තමාම එම බිමට නිර්භයව සම්ප්‍රාප්ත වීම මගිනි. එළබෙන ජනපතිවරණයෙන් අනුර නමැති අභීත නායකයා රටේ නායකත්වයට පත්වීම ගැන මෙය පෙරමිනිත්තක් වශයෙන්ද දැක්විය හැකිය.
චීන නායකයාත් මිනිරන් ග්‍රැපයින් කරන්න ගියාවත්ද?