IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


චීන ජනාධිපති රුසියාවේ සංචාරයක

තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. 

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ සංචාරයේ අරමුණ බව පැවැසෙයි.

රුසියාවත්, චීනයත් අතරේ නව ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය. දෙවැනි ලෝක යුද්ධයේ දී සෝවියට් රුසියාව, නාසි හමුදා පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් මොස්කව් අගනුවර පැවැත්වෙන අතර, චීන ජනාධිපතිවරයා මොස්කව් අගනුවර බලා ගියේ එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමේ අරමුණින් බව ද පැවැසෙයි.

එම යුද ජයග්‍රහණ සැමරුමට විශේෂ අමුත්තකු ලෙස සහභාගී වන්නැයි රුසියන් ජනාධිපති පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ඇරැයුම් කර තිබුණු අතර, ඉන්දු පාකිස්තාන අර්බුදය හේතුවෙන්, මෝදි ද එම රුසියන් සංචාරය අවලංගු කළේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

චීන ජනාධිපති රුසියාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site