
චීන ජනාපධිති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සමුළුව අතරතුරේ චීන ජනාධිපති ෂී ජි්න්පින් සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්වෙනු ඇති බවත්, රුසියන් යුක්රේන යුද්ධය එහි ප්‍රධාන මාතෘකාව වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
එහිදී යුක්රේන යුද්ධය සාමකාමීව සාකච්ඡා මාර්ගයකට යමින් විසඳා ගැනීම කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd