
චීන ජනාධිපති ෂී ජින්පින්, දකුණු කොරියාවේ නිල සංචාරයකට පැමිණියේය. ඒ කොරියානු අර්ධ ද්වීපයේ සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සමුළුවට සහභාගී වීම සඳහාය.
සමුළුව පැවැත්වෙන්නේ දකුණු කොරියාව, චීනය සහ ජපානය අතරේය. කොරියානු අර්ධ ද්වීපයේ ආරක්ෂාවට විශාලතම තර්ජනය වී උතුරු කොරියාවය. චීනය සහ උතුරු කොරියාව අතරේ යහපත් සබඳතා පවතී.
චීන ජනාධිපති ජින්බින් දකුණු කොරියාවට පැමිණියේ 2014 වසරෙන් පසුවය. දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ඩෑන් ඩක් සෝ පැවැසුවේ, කලාපීය ආරක්ෂාව සහ සාමය තහවුරු කර ගැනීමට චීන ජනාධිපතිවරයා විශාල උනන්දුවක් දක්වන බවය.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීන ජනාධිපති කොරියාවේ