චීන ගොවියෙක් ට අපුරු අත්දැකීමකට මුහුණ පෑමට සිදුවිය. වයස අවුරුදු 62 වු චන් ලායි කුඹුරට ගොස් නැවත නිවස බලා එන අතරතුර මීටර් නවයක් (අඩි30) ගැඹුරු මඩ වළකට වැටුණේය.
ඔහුගේ තරබාරුකම නිසා ඉක්මනින් මඩ වලින් වැසී ගියේය.පැය හතරක් මඩත් සමඟ සටන් කළ ලායි කෑගසමින් ගම්මුන්ගේ සහය පැතීය. අවසානයේ ගම්මු පැමිණ ලායි බේරා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු ඉතින්. කාපු මඩක්? (නි)
ලංකාවේ තෙත් කලාපයේ ඔය වගේ මඩ වලවල් කුඹුරුවල ඕනා තරම් තිබුනා. හැබැයි ඔය තරම් ගැඹුරු නැහැ. අපේ ගොවියා ඒ වට කීවේ එරුම් කියලයි. අද ඒ එරුම් ගොඩවෙලා .එරුමුත් නැහැ. ගොවිතැනුත් නැහැ. පුරන්වෙලා!.(නදී)
කදයන්ට ඔහොමවෙලා මදි.(නදී)
මඩ සෝදා ගත් ගොවියා රජකමට සුදුසුයිලු (නි)