
චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංග්ෆූ රුසියාවේත්, බෙලරූස් රාජ්‍යයේත් සංචාරය කිරීමට සූදානම් වෙයි. බෙලරූස් යනු රුසියාවේ අසල්වැසි රාජ්‍යයකි. බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හමුවේ, චීනය සහ රුසියාව අතරේ ශක්තිමත් මිතුදම් ඇති කර ගැනීම චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංග්ෆූගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන 11 වැනි මොස්කව් ආරක්ෂක සමුළුවට සහභාගී වීමට ද ලී ෂැංග්ෆූ සූදානමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd