කැරැලිකරුවන් අතර ගැටුම්වලදී තුවාල ලැබූ චැඩ් ජනරජයේ ජනාධිපති ඉඩ්‍රිස් ඩෙබි මරණයට පත්ව ඇත.
වසර 30 ක් චැඩ් ජනරජය පාලනය කළ ඉඩ්‍රිස් ඩෙබි හයවැනි වරටත් එරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව සිටියදී ඔහු මෙලෙස මරණයට පත්ව ඇත.
අප්‍රිකාවේ සිටින ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේ ඉතා වැදගත් චරිතයක් ලෙස සැලකෙන චැඩ් ජනාධිපතිවරයා බටහිර රටවල මිතුරකු ලෙස ද සැලකෙයි.
චැඩ් ජනරජයේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඩෙබීගේ පුතු වන මහමත් කාකා නම් කිරීමට හමුදා නිලධාරීන්ගෙන් සමන්විත එරට සංක්‍රාන්ති කවුන්සිලය පියවර ගෙන ඇතැයි එහි ප්‍රකාශක අසීම් බර්මෙන්ඩෝ පැවැසීය.
නජමෙනාහිදීය (රොයිටර්ස්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට