සංක්‍රමණිකයන් 27 දෙනකුගේ මළසිරුරු චැඞ් කාන්තාරයෙන් හමුවී ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මළ සිරුරු අතරේ කුඩා දරුවන්ද සිටින බව පැවැසෙයි.
චැඞ් යනු අප්‍රිකා කලාපීය රටකි. මෙම සංක්‍රමණිකයන් පිරිස මීට වසරකට පෙර, චැඞ් රාජ්‍යයේ මොසෝරෝ නමැති නගරයේ සිට මුහුද දෙසට ගමන් අරඹා ඇත.
කෙසේ නමුත්, ඔවුන් කාන්තාරයේ අතරමං වී, පිපාසයෙන් මියයන්න ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය අනුමාන කරයි.
(ඒ.එෆ්.පී.)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
චැඞ් කාන්තාරයෙන් මළසිරුරු 27 ක් හමුවෙලා