ඉන්දියාවේ නවදිල්ලි අගනුවරින් චිකුන්ගුන්යා රෝගීන් 1000ක් පමණ වාර්තා වීමත් සමග නගරය පුරා රෝගය පැතිරීයාමේ අවදානමක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ප්‍රාදේශිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ චිකුන්ගුන්යා රෝගයත් සමඟ ඇතිවූ සංකූලතා වලින් රෝගීන් දහ දෙනකු පමණ මියගොස් ඇති බවයි.
මෙම මරණ වලට චිකුන්ගුන්යා වෛරසයේ බලපෑමක් ඇද්දැයි විමර්ශනය කරමින් පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා ඇත.
මදුරුවෙකු මාර්ගයෙන් බෝවන මෙම රෝගය මාරාන්තික නොවූවත් වයස්ගත පුද්ගලයින්ට හා වෙනත් රෝගාබාධ වලින් පෙළෙන අයට වැළඳුන විට මාරාන්තික වියහැකි බව වෛද්‍යවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd