ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් 9 දෙනෙක් මිය ගොස් ඇත.
නේවාසික නිවාස සංකීර්ණයක මෙම පිපිරිම සිදු වී ඇත.
අනතුරින් පුද්ගලයින් කිහිප දෙනකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පසු ගිය සතියේ කාබුල්හි වායුසමීකරණ මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නක් අසල්වැසි නිවාස සංකීර්ණයකට පැතිර යාමෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd