
ගාසා තීරයේ දරුණු ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් එම භූමියේ ජනගහනයෙන් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් ඉහළ අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.
ගාසා වැසියන් දිගු කාලයක් තිස්සේ ජීවත් වන අවතැන් කඳවුරුවලින් කඳවුරු 760 ක් ජලයෙන් යටවී ඇති බවත්, 850,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බවත් ජගත් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd