
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන 40,000 පසු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ආරම්භ කළේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිණි.
එදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය 40,000 අතරේ වැඩිපුර සිටින්නේ කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd