
ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 59 දෙනකු මියගිය බවත්, එම 59 දෙනාගෙන් 17 දෙනකු ආහාර ලබා ගැනීමේ අරමුණින්, රැස්ව සිටි අය බවත් පැවැසෙයි.
ගාසා වැසියන්ට ආධාර ලබා දීම සිදුකරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එකවෙමින් සහාය ලබා දෙන ‘ගාසා මානුෂීය පදනම’ නමැති සංවිධානය හරහාය.
පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, ඊශ්‍රායල හමුදාව වෙඩි තබා පහර දී ඇත්තේ, මෙම ‘ගාසා මානුෂීය පදනම’ සංවිධානය හරහා ආහාර ලබා ගැනීමේ අරමුණින් පෝළිම් ගැසී සිටි පලස්තීනුවන්ටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd