ගාසා තීරයේ ලේ වැගිරවීම් අද තවදුරටත් දරුණු අතට හැරෙමින් පලස්තීනුවන් 50 දෙනකු මියගොස් තිබේ. ඔවුන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාර හේතුවෙනි.
ඊශ්‍රායල් හමුදාවේ දෙවැනි ලුතිනන් වරයකුවන හඩාර් ගෝලින් පලස්තීන හමුදාව විසින් අල්ලාගන්නා ලදැයි සැළවීමත් සමග ඊශ්‍රායල හමුදා තම ප්‍රහාර දරුණු කැර ඇත. ඔහුට සිදුවූ දේ ගැන මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැත.
සිකුරාදා ඇතිකැරගත් සටන් විරාමය බිඳදැමීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා එල්ලකරමින් සිටියි.
ගාසා හි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය අසරෆ් එල්. කිඩ්රා පවසන්නේ අද වනවිට මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 1650 ක් බවයි. තවත් 8900 ක් පමණ තුවාල ලබා ඇතැයි ඔහු කියයි.
ඊශ්‍රායල් බලධාරීන් අද සෙනසුරාදා සවස කියා සිටියේ ගතවූ පැය විසිහතරේ දී ත්‍රස්තවාදීන් සිටින ස්ථාන 200ට ප්‍රහාර එල්ල කරන ලද බවයි. මේ ස්ථාන අතර උමං, ආයුධ නිෂ්පාදන ස්ථාන, ගබඩ සහ ත්‍රස්ත පරිපාලන ස්ථාන ද වූ බව ඔවුහු කියති.
උදෑසන ගාසාහි ඉස්ලාම් විශ්වවිද්‍යාලයකට ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇතැයි පලස්තීනය නගන චෝදනාවට පිළිතුරු දී ඇති ඊශ්‍රායල බලධාරින් කියා සිටින්නේ විශ්වවිද්‍යාලයේ තිබූ ආයුධ නිෂ්පාදනාගාරයකට ප්‍රහාරයක් ඉල්ලකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවු 70කත පෙර ඊශ්‍රායලය නමැති රටක් නැත. ජර්මනිය විසින් අන්ත අසරණ තත්වයට පත්කර ඝාතනය කල යුදෙව්වන්ගෙන් ඉතිරිවූ අයව මෙම පලස්තීනුවන්ගේ භුමියේ මහා බ්‍රිතාන්‍ය විසින් පදිංචි කල අතර පලස්තීනුවන් මානුෂිකතත්වයෙන් දෑත් දුගු කර ඔවුන්ව පිළිගත්තා. අද ඔවුන්ගේ රටේ ඔවුන් සරණාගතයන් වෙලා. කන්න දුන්න අත සපාකාපු අය යුදෙව්වන්. ඔවුන් අද මුළු ලෝකයම ඔවුන්ගේ ආධිපත්‍යයට නතු කරගෙනයි ඉන්නේ. ඉතිහාසය දන්නේ නැති අය කොමෙන්ට් කරන්න ඉස්සෙල්ලා ඉතිහාසය දැන ගන්න. යුදෙව්වන් ඉතා මිලේච්ච ජාතියක්. ඔවුන්ගේ වාසියට ඕනෑම දෙයක් කරන මානසිකත්වයක් ඔවුන් තුල තිබෙන්නේ. අද කාටූන් නිෂ්පාදනයෙන් 70% ක් ඔවුන්ගේ නමුත් ඔවුන්ගේ ගෙවල්වල ළමයින්ට ඕවා බලන්න බැහැ. බැංකුකරණය සම්පුර්ණයෙන් ඔවුන් නතු කරගෙන ලෝකේ සියලු රටවල්වල ප්‍රශ්න ඇති කරන්නේ මේ බැංකු ක්‍රමයෙන්. ලෝකේ 7 සැරයක් විනාශ කරන්න පුළුවන් පරමාණු බෝම්බ ඔවුන් සතුව තිබෙනවා. ලෝකේ විනාශකාරී සියලුම දේවල ආරම්භකයා ඔවුන්ය.(නදී)
පලස්තීන ඉතිහාසය ගෙන දන්නවා නම් අදහස් පල කරන්න මෝඩයෝ වගේ ජාතීවාදය කතා නොකර (නදී)
පලස්තිනෙට ඊශ්‍රායාලේ විසින් ප්‍රහාර එල්ල කරන්නේ අැයි කියල දාල නැහැනේ. දෙන එක දෙන්න පාන් කියා ගන්න බැරි වෙන්න. හමාස් කාරයෝ ඊශ්‍රායලේට රොකට් එවල බබාල වෙන්න හදනවා.(නදී)
ලංකාවටයි ඊශ්‍රායලයටයි විතරයි ලිඛිත ඉතිහාසයක් තියෙන්නෙ. සමහරු ඊශ්‍රායලය කියල රටක් නැහැ කියල. දැනට තියෙන ප්‍රමානය වගේ කීප ගුනයක් ලොකුයි යුදෙව්වන්ගෙ භූමි ප්‍රමානය ඉතිහාසය අනුව. ඒ ප්‍රමානය අල්ලගන්න තුරු ඒ අය සටන් කරනවා. (නදී)
රෝහිත 2014-08-03 07:56:29, ලංකාවෙන් කෑල්ලක් යුදෙව්වන් ට දෙමුද. ඔච්චර දුක නම් .ලෝකෙම ත්‍රස්තවාදීන් ඇති කරන්නේ යුදෙව් වන්. හැම ජාතියකටම පුරාතනයේ සිට කොඩිවින කලෙත් ඔය ජාතිය තමයි. එපමණක් නොව ජේසුස් වහන්සේ මරාදැමීමට විවිද උපක්‍රම සහ වද හිංසා පැමිණුවේද ඔය ජරා ජාතිය තමයි මට දුක සිංහලයා යුදෙව්වන්ගේ තරම නොදැනයි මේ දොඩන්නේ (නදී)
හුවමාරු වැඩසටහන යටතේ, අල්ලාගත් එක්කෙනා නිදහස් කරන්න අනිත් පැත්තෙන් පන්සීයක් වත් නිදහස් කරන්න ඕනේ කියයි. (නදී)
සෆින්,වසර 70 කලින් ඊශ්‍රායලය තිබුනේ නැහැ කියල ඔය කියනවා. ඒ වගේම පලස්තිනේ බූමිය ඒගොල්ලෝ බලෙන් අල්ලාගෙන ඉන්නවා කියල කියනවා. ඔය සිද්දියම නේද ලංකාවෙත් වෙන්නේ. අවුරුදු 2500 වඩා පරණ බෞද්ධ සිද්දස්ථාන වල අව්රුදු 50-60 ඉදන් පල්ලි අටෝල. මේවා ඉවත් කරන්න ගියාම කට්ටිය පාරට බැහැල හර්තාල කරනවා. ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන්ගේ ආගම ගැන පමණක් බව මේකෙන් ඔප්පු වෙනවා. (නදී)
දනා, සිංහලයා මිනීමරන ඒවාට කැමති නැහැ. නමුත් පැහැදිලිවම මෙතන ඉල්ලගෙන කෑමක් තියෙන්නේ. තමුන් වපුරපු දේ නෙලන්න වෙලා තියෙනවා පලස්තිනෙට. අනික අමතක කරන්න එපා එල්.ටී.ටී යුද්ධ කාලේ ඊශ්‍රායලය අපිට ආයුධ දුන්නා. ත්‍රස්තවාදයට එරෙහිව උත්තර දෙන්න පලස්තිනේ කලේ ප්‍රබාකරන්ට ග්‍රවුන්ඩ් එයා මිසයිල දුන්නා. පල්ස්තිනේ රෝහල්,පාසල්,පල්ලි වල රොකට් විදින සවිකරලා ඒවා ඇතුලේ සාමාන්‍ය ජනයා ගෙනල්ල රොක් කරලා තියාගෙන ඉන්නවා. ඊශ්‍රායලය පහර එල්ල කරන්නේ මේ තැන් වලට. ළමුන් මැරෙන එකට කව්ද වග කියන්න ඕනේ? ජේසුස් වහන්සේ අදහන අයව ඊශ්‍රායලයට වඩා වෙන කට්ටියක් මර මරා යනවා ඔයා දන්නේ නැද්ද? (නදී)
දනා,ලංකාවෙන් කැලි ඊශ්‍රායලයට දෙන්න ඕනේ නැහැ ඕන තරම් කට්ටිය ඉන්නවා සිංහල බෞද්ධ රට කෑලි වලට කඩන්න බලාගෙන. ඒ ගොල්ලන්ගෙන් කට්ටියක් පල්ස්තිනේ වෙනුවෙන් අැඩූ කඳුලෙන් ඉන්නේ. (නදී)
ශීලා මේ මගෙන් මොකුත් අහගන්න එපා අහිංසක පොඩි ලමයින් මොන අපරාදයක් කරාටද. වෙලා තියන අපරාදය ගැන කතා කරන්නැතුව හරි වැරදි කතාකරනවා (නදී)
ඊශායෙල් කාරයෝ ගහන්නෙ ආසාවට නෙවෙයි නේ. කවුද මේ යුද්දෙ පටන් ගත්තෙ කියලා දාල නැත්තෙ ඇයි. හමාස් එකෙන් ඊශ්‍රායෙල් ලමයි තුන්දෙනෙක්ගෙ ඔලුවට වෙඩි තියලා උකුස්සන්ට කන්න දැම්මා. ඊට පස්සෙ එයාලම තමා ඊශ්‍රායල් වලට මිසයිල් ගහලා වැඩේ පටන් ගත්තෙ. දැන් මදි නොකියන්න රිටන් එක හම්බවෙනකොට අහිංසකයෝ වෙන්න හදනවා. යුද්දෙ පටන්ගත්තෙ ඊශ්‍රායලය නෙවෙයිනේ. අනික හමාස් එකෙන් යුද්ධ කරන්නෙ සිවිල් මිනිස්සු අතරේ ඉදන් හරියට ප්‍රභාකරන් වගේ පල්ලි, ඉස්කෝල . ඉස්පිරිතාල අස්සෙ ඉදලා. ඉතින් ඒ තැන් වලට රිට්න් ප්‍රහාර හම්බ උනාම මැරෙන්නෙ අහිංසකයෝ. ඉස්පිරිතාල වල ඉදලා ඊශ්‍රායෙල් වලට රොකට් ගහනකොට .. අනේ පව් ඉස්පිරිතාලෙ ඉදලනෙ ගහන්නෙ කියලා අරුන් නිකං ඉන් නෑ , අන්තිමට ලෝකෙට ෆොටෝ බෙදනවා අපේ ඉස්පිරිතාල වලටයි පල්ලි වලටයි ගහලා අහිංසකයෝ මැරුවා කියලා. පලස්තීනෙ මේ කරගත්තෙ ඉල්ලගෙන කෑමක්. ජාතියක් විදියට රටක් විදියට තමන්ගෙ රට ජාතිය රැකගන්න ඊශ්‍රයලය කරන දේ ගැන ආඩම්බරයි. (නදී)
මුස්ලිම් අන්තවාදීන් කොහෙත් විනාශ කාරී කොටසක්.මම ඉන්නෙත් මැදපෙරදිග රටක නිසා දන්නවා.(දී)
මොනවා බෙදා ගන්නද මේ? (දී)
ඔව් එක තමයි අවුරුදු ගානක් තිස්සේ වුනේ ශීලා.. පලස්ටතීනයේ සත්‍ය ඉතිහාසය දැනගෙන අදහස් පල කරන්න! ඔය ආගම්වාදී කන්නාඩිය ගලවල.. (දී)
ක්‍රිස්තියානි,යුදෙවු,මුස්ලිම් ආගම් වල අාරම්ඹය විවිද කාල වල සිදු උනත් එය එකම දෙවි කෙනෙක් වටා සිදුවන්නක්. රෝමන් අදිරාජිනිය යටතේ මුස්ලිම් මිනිසුන්ගේ උදව්ද ඇතිව යුදෙව්වෝ එවකට විශාල ලෙස පැවතුනා. ඊශ්‍රායලෙන් යුදෙවුවෝ පැන්නුවා. ඉන් පස්සේ ඔටෝමන් අදිරාජ්‍ය යටතේත් ඉතුරු ටික පැන්නුවා. ඒ පැනල ගිහින් ලෝකේ පුරා විසිරුණු යුදෙව්වෝ හිට්ලර්ගෙන් මැරුම් කෑවා. ඊට පස්සේ තම තමන්ගේ ඉපැරණි වාසස්තානයට ආවේ. හමාස් කාරයන්ට නොතේරෙන්න් මේකේ කොයි හැරියද කියල කියන්න මට නොතේරේ.(නදී)
යුදෙව්වෝ රෝමන් අදිරාජ්‍ය යටතේත්, ඉන් පස්සේ ඔටෝමන් අදිරාජ්‍ය යටතේත් එවකට හිටපු මුස්ලිම් මිනිස්සු කුමන්ත්‍රණ කරලා යුදෙවුවෝ පැන්නුවා. හිට්ලර්ගේ සංහාරෙන් පස්සේ නැවත මව්බිමට ආපු යුදෙවුවන්ට ගහන්නේ හමාස් කාරයන්ගේ තියන උද්දච්ච කම නිසා.(නදී)
මේ අය ඉන්න කොතනත් සාම කාමී බව නැතිවෙන වගකුයි දැන් දැන් පෙනෙන්නේ.(නදී)
යුදෙව්වන් ගැන හරියට නොදැන දහස් ප්‍රකාශ කරපු බව පේනවා. ඔවුන් රටක් නැති ජාතියක්. අනුන්ගේ බූමියක් බලෙන් අල්ලන් ඉන්න බව දන්නවද?, කව්ද අද මෙව්වට විරුද්දව ක්‍රියාකරන්නේ? (නදී)
ඊශ්‍රායලෙන් දෙන විදුලිය,සිමෙන්ති සහ අනෙකුත් සියල්ල පිනට අරන් හමාස් කාරයෝ කරන්නේ බින්ගේවල් හාරන එක. ඒ බින්ගෙවල් වල ඉදන් ඊශ්‍රායලේට රොකට් අරිනවා. අර උතුරේ හිටපු කොටි රජා කරා වගේම.(නදී)
යුද්දේ නවත්තන්න බැරි මොකද (දී)
නොනවතින යුද්දය (දී)
මට නිකන් පිස්සු වගේ (දී)
යුදෙවුවන්ට රටක් නැහැ කියන උදවිය කරන්නේ ඉතිහාසෙට කොලේ වැහිල්ලක්.යුදෙවුවන්ට තිබුන රට අදටත් වඩා ගොඩක් ලොකුයි.එක දැනට වසර දාහකට පමණ පෙරදී රෝමන් කාරයත් එක්ක හවුල් වෙලා අල්ල ගත්ත .ඊට පස්සේ යුදෙවුවෝ පැන්නුව. දැන් නිකන් සුදුලුනු පොඩි කරනවා (දී)
පලස්තීනය කියන වචනය පවා රෝමන් වචනයක්. ජිව රසායන පාරක් ගසල අරින්න අතුගෑවිලම යන්න. අද ලෝකේ සාමයට තර්ජනයක් වෙන්නේ මොන ජාතියද කියල ඇහුවොත් ඕන කෙනෙක් දන්නවා උත්තරේ.(නදී)
යුදෙව්වෝ ගැන අපි දන්නවා (දී)
යුදෙවුවෝ කියන්නේ රටක් තිබුන ශ්‍රේෂ්ට ජන කොට්ටාශයක්.ඔවුන් ඇති දක්ෂ්ෂම ජනකොට්ටශයක්. රෝමන්කාරයෝ,ඔටෝමන් කාරයොත් එක්ක කුමන්ත්‍රණ කරලා ඔවුන්ට අයත් රට පහර ගත්තේ කවුද කියල ඉතිහාසේ ලියල තියනවා... (දී)
මොකද්ද මේ කරුමේ (දී)
කොයි රටක උනත් යුද්ධ අනුමත කරන්නේ නැහැ. ඒත් පලස්තීන කාරයෝ කියන්නේ ඉස්සර ඉදන්ම මැද පෙරදිග ඉන්න අවස්ථාවාදී, අලස, අනිත් අයට ගෞරව කරන්න දන්නේ නැති පිරිසකට. තමන්ගේ පාඩුවේ උන්නු ඊශ්‍රායලය හැමවිටකදීම යුද්ධෙට පෙලබෙව්වේ පලස්තීනය විසිනුයි. ඒ නිසා මේ වෙන දේවලට 100%ක්ම වග කියන්න ඕන පලස්තීනයමයි. (නදී)
මුළු ලෝකෙම සාමය නැතිකරලා කරන්න පුළුවන් ඔක්කොම ජරා වැඩ කරන අයට රිදෙන්න වදින කොට පොඩිඋන්ගේ මල මිනි ඉස්සරහට දාගෙන තොත්ත බබාල වෙන්න හදනවා. අවස්ථාවාදී ජරා වර්ගයාට වෙන්න ඕන ඔය විදිය තමා. දරුවෝ ගැන කණගාටුයි. (නදී)
අැනී ප්‍රබාකරන් මහත්තයගේ වටිනාකම දන්නේ දැන් තමයි (නදී)
මේ අදහස් දාන යාලුවෝ ලංකාවේ යුද්දයක් තිබුන බව අමතක වෙලා ද පලස්තීනය 1948 පෙර නිදහස් රජයක්. බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය විසින් ඊශ්‍රායලය නමැති යුදෙව් රාජ්‍ය බලෙන් පිහිටුවීමක්. පසුව බලවත් සංවර්දන රටවල් එයට උදව් කලා. හමාස් සටන්කාමීන් සටන් කරන්නේ තම දේශය බේරාගැනීමට. නමුත් යුද්දයකින් මියයන්නේ අහිංසක මිනිස්සු බව කාටත් නොත්රෙන එක ශෝචනියයි. (නදී)
ලංකාවට විරුද්දව යුද අපරාද පරීක්ෂණ පවත්වන අර නවනිදන් පිල්ලේ දොයිද දන්නේ නෑ.(නදී)
මෙතැන් පලස්තිනේ ගැන ඇඩු කදුලින් කතා කරන අපේ සහෝදරයන්ගෙන් අහන්නේ සිරියාව,ලිබියාව වගේ රටවල් වල එකම ආගමේ දෙපිරිසක් අතර වෙන මහා මනුෂ්‍ය සංහාරය ගැන ඔය ගොල්ලෝ කතා කරන්නේ නැත්තේ මොකද? ඒවාට පෙළපාලි යන්නේ නැද්ද? යුදෙව්වෝ එක්ක අවුරුදු දහස් ගණන් තියෙන වෛරය නිසාද මේ පෙළපාලි කරන්නේ? (නදී)
අලුත්ගමදී කරපුවට විපාක හම්බවෙනවා. ඊශ්‍රායලයට අපි උදව් කරන්න ඕනි. මොකද යුදෙව් ජාතිකයෝ කියන්නේ හෙළ වංශිකයෝ. දිට්ට දම්ම වේදනිය කර්මය පඩිසන් දීල තියෙන්නේ (නදී)
ඊශ්‍රායලය කොන්දක් තියෙන රටක්. ඔවුන් රට වෙනුවෙන් වැඩ කරනවා. ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ජාත්‍යන්තරය වැඩක් නැහැ. රටේ ප්‍රශ්ණ ජාත්‍යන්තරය ඇවිත් කරලා දෙන්නේ නැහැ. මේ වගේ කෙලින් හිටගෙන ඉන්න රටවල් සමග තිබුන තානාපති සබදතා නැවැත්තුවා ඡන්ද වෙනුවෙන්. අද රටට විරුද්ධව ජාත්‍යන්තරයට ගතු කියන්නෙත් ඒ අයයි. අයයි. බලලෝබි දේශපාලඥයන් ඒ අයට ඕන විදිහට අපේ සිතුම් පැතුම් වෙනස් කරලා හමාරයි. දැන් අපි දකින්නේ ඒ කෝණයෙන්. ඒකයි පලස්තීනයේ ළමයි මැරෙනකොට හපොයි කියන්නේ. ඉශ්‍රායලයේ ළමයි 3 මැරුවා දන්නෙවත් නැහැ. ඒ නිසා අද මේ ඉල්ලන් කනවා. පලස්තීනය ගහන්නේ පාසල්,පල්ලි,රෝහල්,විශ්ව විද්‍යාල නල ඉදලා. ලංකාවේ කොටි කලෙත් ඕකමයි. ප්‍රති ප්‍රහාර වලින් මැරුණම කියනවා ළමයි මාරුව කියලා. ඊශ්‍රායලයටත් ජයවේවා! (නදී)
ප්‍රබාකරන් වගේ පොඩි උන් රොකට් විදින තැන් වල තියාගෙන,රෝහල්,පල්ලි,ඉස්කෝල ඇතුලේ අවි ගබඩා තියාගෙන ඊශ්‍රායලයට ගහනකොට ඒ මිනිස්සු නිකන් ඉදීවිද? පොඩි උන් ගැන හිතන්න ඕනා. පලස්තිනේ ඔය වගේ මිලේච්ඡ වැඩ කරන්න කලින් ඊශ්‍රායලයට ඔය භූමියේ තියෙන හිමිකම වසර දහස් ගණනක ඉතිහාසේ ලියල තියෙනවා. සමහර අය වසර දහස් ගණනක් ඉතිහාසේ වල දමල අවරුදු 50 ලොකු කරගෙන කියවනවා. අපේ ලංකාවෙත් වෙන්නේ මේකම තමා (නදී)
අද ලෝක සාමයට ලොකුම තරජනය ඇමෙරිකාව සහ ඊශ්‍රායෙලය. තමන්ගේ අවි ජාවාරම වෙනුවෙන් ඕනෙම විනාශයක් ඔවුන් කරනවා. ඉරාකයේ රසායනික අවි තියෙනව කියල බොරු බේගල් බාල තෙල් ටික අල්ලගන්න මුළු රටම විනාශ කරආ. ඇෆ්ගන්, ලිබියා, සිරියාවට වුනෙත් ඕකයි. තව ඉස්සරහට බලන්න පුළුවන් හොඳ සෙල්ලම්. (නදී)