
ගාසා තීරයට වහාම සටන් විරාමයක් අවශ්‍ය යැයි ඇමෙරිකන් උප ජනාධිපති කමලා හැරිස් අවධාරණය කරයි.
ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙසේ අවධාරණය කළේ සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බලපෑම් කරමිණි. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී සටන් විමාරයකට යන්නැයි ඇමෙරිකන් උප ජනාධිපතිනිය ඊශ්‍රායලයට බල කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
‘ගාස තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයනවා. කාන්තාවන් කුඩා දරුවන් මියයනවා. ඒක කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ. ගාසා තීරයේ සති හයකටවත් සටන් විරාමයක් ඕනෑ.’ යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනිය අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඕනෑ