ගාසා තීරයට ඊශ්‍රායල හමුදා අද එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 26 දෙනකු මරණයට පත්ව ඇත. මෙම ප්‍රහාරයෙන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් බෝම්බ හෙළීම ආරම්භ කර මේ වනවිට දින හතක ගත වී තිබේ.ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් නේවාසික ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ද වාර්තා වේ. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් නායක යෙහියා අල් සින්වාර් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර ඇතැයි ද වාර්තා වේ.
අල්ජසීරා
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාසා තීරයට දිගටම ප්‍රහාර