
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් වෛද්‍යවරුන් පස් දෙනකුත් මියගිය බව පැවැසෙයි.
ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද දැඩි අප්‍රමාදයට හේතුවක් වී ඇතැයි පැවැසෙයි. ඊශ්‍රායල හමුදා රෝහල ඉලක්ක කරගෙන ඇත්තේ හමාස් සටන්කාමීන් එහි සැඟවී සිටින බැවින් යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd