
ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ විය. ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සාකච්ඡා පැවැත්වූයේ ඊජිප්තු රජයේ මැදිහත් වීමෙනි.
සටන් විරාමයක් ආරම්භ වුණු බවත්, ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට පහර දීම නැවැත් වූ බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය යාර් ලුපිද් ද තහවුරු කර තිබේ.
සටන් විරාමය ආරම්භ වෙද්දී, පසුගිය 5 වැනිදා සිට පැවැති ප්‍රහාරවලින් පලස්තීනුවන් 43 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ ගණන 250 කට වැඩි යැයි පැවැසෙයි. මියගිය 43 දෙනාගෙන් 6 දෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළේත්, ගාසා තීරයේ වැටළීම් සිදු කළේත්, ඉරානයේ සහාය ලබන ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමිනි.
ඊශ්‍රායල හමුදාව පැවැසුවේ, තම ප්‍රහාරවලින් ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ සංවිධානයේ දෙවැනියා වූ කලීඩ් මන්සූර් ඝාතනය වූ බවය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාසා තීරයේ සටන් විරාමයක්