
ගාසා තීරයේ විශාලතම රෝහල වට කළ ඊශ්‍රායල හමුදාව ඊට පහර දීම ආරම්භ කළේය.
ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඊශ්‍රායලය පවසන පරිදි, හමාස් සටන්කාමීන්, රෝහලේ සිටින පලස්තීන වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදාව සමඟ සටන් වදී. තමන් රෝහලට පහර දීමට පටන් ගත්තේ ඉතා ක්‍රමාණුකූලව සහ සැලැසුම්සහතව යැයි ඊශ්‍රායල හමුදාව පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උල්කාපාතයක් ඔලුවේ වැදුනත් දන්නේ නැහැ මොකද පැය 24 ම ඔලුව වහගෙන .අනේ මන්ද ආගමක් විසින් මේ මිනිසුස්ට කරලා තියන විනාශය .මේ නොපෙනෙන දෙවියන්ගෙයි කැමැත්ත නොව ආගම නිර්මාණය කරපු සහ ව්‍යාප්ත කරපු කණ්ඩායමෙයි කැමැත්තයි .තිත්ත ඇත්ත මෙයයි