
ගාසා තීරය පහර දී සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ සැලැස්මකට, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පැවැසෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණ ඇතිවය.
තවමත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සිටින අතර, ඔවුන් ද මුදා ගනිමින්, හමාස් සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට මෙම නව සැලැස්ම සකස් කළ බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd