නයිජීරියාවේ උතුරුදිග නසරවා ප්‍රාන්තයේ ගෑස් ටැංකියක් පුපුරා යෑමෙන් 35දෙනකු මියගොස් සියයක් පමණ තුවාල ලබා ඇත.
මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන හිස් කරමින් තිබූ ට්‍රක් රථයක ටැංකියකි.මියගිය අයගෙන් වැඩි පිරිසක් සිද්ධිය නිරීක්ෂණය කිරීමට පැමිණි අය බව බලධාරීහු පවසති.
පසුගිය ජුනි මාසයේ ද නයිජීරියාවේ ලාගෝස්හි සිදුවූ මෙවැනිම අනතුරකින් 09දෙනකු මියගිය අතර වාහන 53ක් ගිනිබත් විය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd