බංගලාදේශයේ සිට ඩුබායි දක්වා පියාසර කළ ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සහයක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැකකරු ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත.
සැකකරු 25 හැවිරිදි බංගලාදේශ ජාතික තරුණයෙකි.
මෙම පැහැරගැනීමට උත්සහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
සිදුවීමෙන් පසු ආරක්ෂක අංශ විසින් ගුවන් යානය චිතගොන් ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා ඇත.
මෙම සිදුවීම වන අවස්ථාවේ ගුවන් යානයේ ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය 148 ක් සිට ඇත.
63226


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd