
‘සින්දූර්’ හමුදා මෙහෙයුම යටතේ, ඉන්දීය ගුවන් හමුදාව, පාකිස්තානයේ පළාත් කීපයකට එල්ල කළ ප්‍රහාරවලින් පාකිස්තානුවන් 31 දෙනකු මියගොස් ඇති බවත්, එම 31 දෙනා වෙනුවෙන් තමන් ඉන්දියාවෙන් පළිගන්නා බවත් පාකිස්තාන ගුවන් හමුදාව පවසා ඇත.
ඉන්දියාවට අනුව ඔවුන් ගුවන් ප්‍රහාරය එල්ල කළේ පසුගිය 22 වැනිදා පෙහෙල්ගාම් පළාතේ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි. එම මිසයිල ප්‍රහාරවලින් පන්ජාබ් සහ පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ සිවිල් වැසියන් මියගිය බව පාකිස්තානය පවසයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd