සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අල් ශබාබ් ත්‍රස්තවාදී සාමාජිකයින් 60ක් පමණ ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව පවසයි.
ඇමරිකාව විසින් මෙම ගුවන් ප්‍රහාර එල්ලකර ඇතැයි පැවසේ.මෙය පසුගිය අවුරුද්දක කාලය තුළ සෝමාලියාවට එල්ල වූ දරුණුම ගුවන් ප්‍රහාරය බවට වාර්තා වී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිනි -085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd