පාකිස්ථානය, ඉන්දීය ගුවන් සේවා මගින් මෙහෙයවනු ලබන ගුවන් ගමන් සඳහා තම ගුවන් කලාපය වසා දැමීම ලබන අගෝස්තු 24 දක්වා මාසයකින් දීර්ග කර ඇත.
පසුගිය අප්‍රේල් 22 වන දින පුද්ගලයින් 26 දෙනකුට මරු කැඳවූ ඉනදු කාශ්හීරයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දීය රජය පාකිස්ථානයට එරෙහිව ගත් පියවරවල කොටසක් ලෙස අප්‍රේල් 30 වන දින තහනමක් පැනවීමෙන් පසු ජූලි 24 වන දින දක්වා සියලුම පාකිස්ථාන ගුවන් යානා සඳහා ඉන්දීය ගුවන් සීමාව වසා දැමුණි.
අප්‍රේල් 24 වන දින පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමූ අතර, දෙරට විසින් පනවා තිබූ පනවා තිබූ සීමාවන් කිහිප වතාවක් දීර්ඝ කෙරුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගුවන් කලාපය තහනම්