
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ජෝර්දාන සහ ලෙබනන් ගුවන් කලාප යළි විවෘත කර ඇතැයි පැවැසෙයි.
මිසයිල හුවමාරු වන බැවින්, ඊශ්‍රායල සහ ඉරාන ගුවන් කලාප තවදුරටත් වසා දමා ඇත.
ඉරානයෙන් එල්ල වන ප්‍රහාර හේතුවෙන්, ඊශ්‍රායලයේ බෙන් ගුරිඔන් ගුවන් තොටුපළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd