IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගුවන් අනතුරින් මියගිය ගණන 270 ක්

අහමදාබාද් ගුවන් යානා අනතුරින් මියගිය ගණන මේ වනවිට 270 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ගුවන් යානය කඩා වැටෙද්දී එහි දෙසිය හතලිස් දෙදෙනකු සිටි අතර, ඔවුන්ගෙන් එක් අයකු පමණක් හාස්කමකින් මෙන් දිවි බේරා ගත්තේය‍.

යානය කඩා වැටුණේ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලකටය. එහි සිටි පිරිස ද අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.

යානය කඩා වැටෙද්දී, බිම සිටි කොපමණ පිරිසක් මිය ගියාද යන්න තහවුරු කිරීමට බලධාරීන් උත්සාහ ගනිමින් සිටින බවත්, ඩී.එන්.ඒ. සාම්පල ලබා ගනිමින්, ගලපමින් පිළිස්සුණු මළසිරුරු හඳුනා ගැනීම මන්දගාමී ක්‍රියාවලියක් බවත් පැවැසෙයි.



අදහස් (0)

ගුවන් අනතුරින් මියගිය ගණන 270 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site