
සිකුරු, අඟහරු, බෘහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් අලුයම අහසේ පැහැදිලිව දකින්න ලැබෙන බවත්, දුරේක්ෂයක් නොමැතිව පියවි ඇසින් ඒවා දකින්න ලැබෙන බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.
සිකුරු, අඟහරු, බෘහස්පති සහ සෙනසුරු ග්‍රහයන් එක එල්ලයට පැහැදිලිව දකින්න ලැබීම ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් 17 වැනිදාය. ග්‍රහලෝක එක එල්ලයට පිහිටීම ලබන සතියේ ද දකින්න ලැබෙයි. ග්‍රහලෝක දකින්න ලැබෙනු ඇත්තේ අලුයම 5 ත් 6 ත් අතර කාලයේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd