
ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තා වේ.
කෙල්සි හැට්චර් නමැති මෙම තරුණිය මේ වනවිට ගැබිනියක් බවත්, ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කෙරයි.
මේ අයුරින් ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බව වෛද්‍යවරුන්ගේ අදහසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද? අපිට ඉන්නේ මොළ හතක් තියෙන එකෙක්. හැබැයි ඒ ඔක්කොම පාවිච්චි කරන්නේ හොර, තක්කඩි, කුපාඩි වැඩවලට පමනයි