දකුණු ඇමරිකානු රටක් වන ගයනාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉර්ෆාන් අලි මහතා දිවුරුම් දී තිබේ.
ඔහු ගයනාවේ හිටපු නිවාස ඇමතිවරයාය.
ජුනි මාසයේ පවත්වන ලද මූලික ඡන්ද විමසීමේදී අලි මහතා ජයගෙන ඇති බව පෙනී ගිය හෙයින් ඒ වනවිට ජනාධිපති ලෙස කටයුතු කළ ඩේවිඩ් ග්‍රෙන්ජර්ගෙන් ඉල්ලා අස්වන ලෙස වොෂින්ටන් පාලනය ඉල්ලා සිටියේය.
එක්සත් ගයනාවක් අවශ්‍ය බවත් එය ගොඩනැගීම සඳහා සෑම ගයනා ජාතිකයෙකුම දායක විය යුතු බවත් දිවුරුම් දීමෙන් පසු අලි මහතා පවසා සිටියේය.
ගයනාව ලෝකයේ දුප්පත්ම රටවල් වලින් එකක් වන නමුත් මෑතකදී බොරතෙල් නිෂ්පාදනය ආරම්භ කිරීම හේතුවෙන් ආර්ථිකයේ වර්ධනයක් ඇතිවන බවට විශ්වාසය පලවී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ගයනාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉර්ෆාන් අලි දිවුරුම් දෙයි