ජනප්‍රිය කොලොම්බියානු ගායිකා ෂකිරාට බචු වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් බර්සිලෝනා නුවරදී පැවැත්වෙයි.
ග්‍රැමී සම්මානලාභී ෂකිරාට අට වසරක සිර දඬුවමක් ලබා දෙන්නැයි පැමිණිලි පාර්ශ්වය ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.
චෝදනා එල්ල වී ඇත්තේ, 2012 සහ 2014 අතර ඉපැයූ ආදායම මත, 46 හැවිරිදි ෂකිරා, ස්පාඤ්ඤ රාජ්‍යයට යුරෝ මිලියන 14.5 ක් (ඩොලර් මිලියන 15.7 ක්) වංචා කළ බවටය. ෂකිරා මෙ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගායිකා ෂකිරාට බදු වංචා චෝදනා