
ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර් දුර්ලභ රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව පැවැසෙයි.28 හැවිරිදි බීබර් පීඩා විඳින්නේ 'රැම්සි හන්ට් සින්ඩ්‍රෝම්' නමැති දුර්ලභ රෝගයෙනි.
මේ වනවිට බීබර්ගේ මුහුණේ එක් පැත්තක් අප්‍රාණික වී ඇති බවත්, එක් ඇසක් පියවිය නොහැකි තත්ත්වයට පත්වී ඇති බවත් වාර්තා වේ. තමන් 'රැම්සි හන්ට් සින්ඩ්‍රෝම්' රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලොවට නිවේදනය කළේ ද බීබර් ය.
තමන්ට එක් ඇස පියවීමට පමණක් නොව, සිනාසීමට පවා නොහැකි බව බීබර් සිය ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ වීඩියෝවක් ප්‍රසිද්ධ කරමිණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd