
දෙවැනි ලෝක යුද්ධයේ දී ගිලුණු, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැවක සුන්සුන් සොයා ගැනීමට හැකිවුණු බව ඇමෙරිකාව පවසයි.
යූ.එස්.එස්. සැමුවෙල් බී රොබර්ට්ස් නමැති මෙම යුද නැව ගිලී ගොස් ඇත්තේ පිලිපීනයට ඔබ්බෙන් මුහුදේය.
නැවේ සුන්බුන් ඇත්තේ මීටර් 7,000 ගැඹුරු මූදු පතුලේය. ඒ අනුව මුහුදේ ගැඹුරින්ම හමුවුණු නෞකා සුන්බුන් ලෙස යූ.එස්.එස්. සැමුවෙල් බී රොබර්ට්ස් නෞකාවේ සුන්බුන් සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd