ඇමෙරිකන් කාන්තාවන්ට ගබ්සා කර ගැනීම සඳහා ලබා දී තිබුණු ව්‍යවස්ථාපිත අයිතිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වෙනස් කිරීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
“ගබ්සා අයිතිය සදහා වූ ව්‍යවස්ථාපිත අයිතිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එය යළි ප්‍රතිස්ථාපනය කිරීමට මා කඩිනමින් පියවර ගන්නවා. ඒ සඳහා නීතිමය කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා” යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගබ්සා අයිතිය ස්ථාපිත කරනවා