IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගෙබ්‍රියෙල් නවසීලන්තයේ 3 ක් බිලිගනී

උතුරුදිග නවසීලන්තයට කඩා වැදුණු ‘ගෙබි්‍රයෙල්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි එරට හදිසි ආපදා කළමනාකරණ අමාත්‍ය කිරන් මැකෝන්ටි මාධ්‍ය හමුවේ පවසා තිබේ.

මරණ සිදුවී ඇත්තේ නිවාස නායයෑම්වලට හසුවුණු අවස්ථාවේදී යැයි ද පැවැසෙයි. සුළි කුණාටුව නවසීලන්තයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 140 ක වේගයකින් තද සුළං ද සමඟය.

සුළි කුණාටුව සම්බන්ධයෙන් කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. ඒ අනුව අනතුරුදායක පළාත්වල වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

(රොයිටර්)



අදහස් (0)

ගෙබ්‍රියෙල් නවසීලන්තයේ 3 ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site