ගිනස් ලෝක වාර්තා හතරකට හිමිකම් කියන කාන්තාවක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇය නමින් රුමෙයිසා ගෙල්ගි නම් වේ. ලොව උසම කාන්තාවට ,ලොව දිගම ඇඟිලි හිමි කාන්තාවට, ලොව විශාලතම අත් හිමි කාන්තාවට සහ ලොව දිගම පිට කොන්දක් හිමි කාන්තාවට හිමි ලෝක වාර්තා වලට රුමෙයිසා ජෙල්ගි හිමිකම් කියයි.
උසින් අඩි හතයි අඟල් 0.7 උසකට හිමිකම් කියන ගෙල්ගි ගේ දකුණු අත සෙන්ටිමීටර 24.93 විශාල වන අතර වම් අත සෙන්ටිමීටර 24.26 විශාල වේ. එසේම ගෙල්ගි ගේ පිට කොන්ද සෙන්ටිමීටර 59.9 දිගය.රුමෙයිසා ගෙල්ගි 25 හැවිරිදි තුර්කි ජාතික කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd