ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයෙන් පිටත පිහිටි ක්විලින්ටො නම් රාජ්‍ය විරෝධී කැරලිකරුවන් රඳවා සිටින බන්ධනාගාරයේ ඇතිවූ ගින්නකින් රැඳවියන් 23 දෙනකු මියගොස් ඇතැයි ඉතියෝපියා රජය පවසයි.
ගින්නෙන් ඇතිවූ කලබලකාරී තත්වය හේතුවෙන් 21 දෙනකු මියගොස් ඇතිබවද දෙදනකු පළායෑමට සැරසෙන විට මරා දැමුණු බවද කියති.
එහෙත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ බන්ධනාගාර ආරක්ෂකයන් විසින් රැඳවියන් මරා දමා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd