IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ගාන්ධිතුමාගේ තෙල් සායම් චිත්‍රයට ඉහළ මිලක්

මහත්මා ගාන්ධිතුමන්ගේ රුව සහිත තෙල් සායම් සිතුවමක් ලන්ඩනයේ පැවති වෙන්දේසියකදී පවුම් 152,800 කට (ඩොලර් 204,648) අලෙවි වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

1931 වසරේ දී ගාන්ධිතුමන් ලන්ඩනයට ගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ක්ලෙයාර් ලයිටන් විසින් පින්තාරු කර ඇත. මෙය ඉතා දුර්ලභ සිතුවමකි.

ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවැති සමයේ දී, ගාන්ධිතුමා, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයක් මෙහෙය වීය. අහිංසාවිදයේ පියා ලෙස සැලකෙන්නේ ද ගාන්ධිතුමාය.



අදහස් (0)

ගාන්ධිතුමාගේ තෙල් සායම් චිත්‍රයට ඉහළ මිලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 666 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site