
ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමට ගත් තීරණට වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට දෙවරක් සිසිතා බැලීමට සිදුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
බිලියන 1.4ක ජනගහනයක් වෙසෙන චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්ෂිකව ලබාදෙන්නේ අමෙරිකා ඩොලර් මිලියන 39ක් බවත්, මිලියන 325ක ජනගහනයක් වෙසෙන එක්සත් ජනපදය වාර්ෂිකව මිලියන 500ක් ගෙවීම අසාධාරණ බවත් පෙන්වා දෙමිනි.
ට්‍රම්ප් තරටේ පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණවලට ලක්විය යුතු බවය. එසේ වන්නේ නම් ඇමෙරිකාව යළි ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් කරන බව ට්‍රම්පල් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd