ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගත් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කර ඇත.
ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් කරන්නැයි ද ඉන්දියාව ඉල්ලීමක් කර ඇත.
ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙසද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතරේ හටගත් අර්බුදය සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණය කරන බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ඉරානයේ සහ ඊශ්‍රායලයේ ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල විසින් එහි සිටින ඉන්දිය ප්‍රජාවන් සමග සම්බන්ධතා පවත්වමින් ඉදිරි කටයුතු සිදුකරමින් ඇති බවත් පැවැසෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගැටුම ගැන ඉන්දියාව කනස්සල්ලෙන්