
ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, ගගනගාමීන් රැගත් රොකට්ටුවක් සහ ගගනයාන් නමින් කැප්සියුලයක් අභ්‍යවකාශයට යැවීමටත් ආපසු ගෙන්වා ගැනීමටත් සූදානම් වෙයි.
එම ගගනගාමීන් පුහුණු කිරීම මේ වනවිට ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී සිදුවෙයි.
රොකට්ටුවම සහ ගගනයාන් කැප්සියුලය, පර්යේෂණ මට්ටමේ ඇති අතර, මේ වනවිට ඒවා අත්හදා බැලීම් සිදුවෙමින් පවතී. ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑමේ මෙහෙයුම 2025 දී සිදුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd