කොළොම්බියාවේ නිරිත දිග ප්‍රදේශවල සිදුවූ නායයෑම් හේතුවෙන් 17දෙනකු මියගොස් පස්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
කවුකා පළාතේ රොසෑස් නගරයට දැඩි හානි සිදුවී ඇති අතර නිවාස බොහොමයක් විනාශ වී ඇත.
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මෙම ව්‍යසනයන් සිදුවූ බව කාලගුණික අංශ වාර්තා කරයි.
(බීබීසි ඇසුරිනි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd